Thursday, December 5, 2013

ඇරඹුම (කදුලක් නොවේ)





                     ඕන කම තිබුනත් පටන් ගන්න බැරිව හිටපු තැනුත්, පටන් ගත්තු තැනම ලොප් උනු තැනුත් තිබුනත්, ගට දාල අල්ලන් ඉන්න බලගෙන තමා අද පහුර වතුරට දැම්මේ. ආගිය පුරුදු තැන්වලටම පහුර පැද්දට හීනෙන් දකින හිත් පතුලටත් පහුර නොයන එකක් නෑ. බලමු, පහුරට ගොඩ වෙලාම ඉමුකෝ. යන එන තැන් පහුර පදින ගමන්ම බලමුකෝ.

No comments:

Post a Comment

Flag Counter